පාකිස්ථාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය අද පැවැත්වෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකේම ජය හිමිකර ගනු ලැබුවේ පාකිස්ථාන කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content