සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය අදයි.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 65යි පන්දු 4ක් අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙන සිටියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ධනංජයද සිල්වා නොදැවී ලකුණු 94ක් ලබා ගණිමින් කඩුල්ලේ රැදී සිටිනවා.

WhatsApp Group

Skip to content