සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට ඊයේ කටයුතු කරනු ලැබුවා.
තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග කාසියේ වාසිය හෝ උරගා බැලීමට නොහැකි වුණා.
දෙරට අතර පැවති පළමු තරඟයද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර, දෙවැනි තරඟය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content