පාකිස්තානයේ විදුලිබල පද්ධතිය පෞද්ගලික අංශයට ලබාදීම සඳහා එරට රජය සාකච්ඡා අවසන් කර ඇතැයි ද, ඒ අනුව ඉදිරියේදී එරට විදුලි බිල ඉහළ යනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අගමැති ශෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් යුතු හවුල් රජය එරට විදුලිබල පද්ධතිය පෞද්ගලික සමාගම් 5කට ලබා දීමට තීරණය කර ඇති අතර, එහි පළමු අදියර යටතේ බලශක්ති සමාගම් නියෝජිතයන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

WhatsApp Group

Skip to content