දකුණුදිග පාකිස්තානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 568 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පළාතේ ගිලන් රථ සේවාව සඳහන් කර ඇත්තේ මළසිරුරු 30ක් 40ක් අතර ප්‍රමාණයක් දෛනිකව මෝචරියට ප්‍රවාහනය කරන බවයි.

පසුගිය දින කිහිපයේදී කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගිය බවත්, පසුගිය අඟහරුවාදා දිනයේදී පමණක් පුද්ගලයන් 141 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

WhatsApp Group

Skip to content