ජනතාව ඉදිරියේ දී තමා ප්‍රකාශ කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි ප්‍රතිපත්ති පමණක් බව  පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 07 වනදා මහර ආසන බලමණ්ඩලයේ පැවැති ජනහමුවක් අමතමින්.

WhatsApp Group

Skip to content