ඊශ්‍රායලය හමාස් වෙත එල්ල කරන ප්‍රහාර නැවැත්විය යුතු බවට හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ හමාස් නායකයා ඝාතනය කිරිමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින්.

හිස්බුල්ලා සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලය සටන් විරාමයක් සඳහා ක්‍රියා නොකරන්නේ නම් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර ශක්තිමත් කරන බවයි.

කෙසේවෙතත් හමාස් සටන්කාමීන් විසින් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයේ යුද්ධය පවතිනු ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

WhatsApp Group

Skip to content