ජනතාව මුහුණ දී තිබු ප්‍රශ්නවලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වන විට විසඳා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

කැකිරාව එප්පාවල ප්‍රදේශයේ පැවති ආසන බල මණ්ඩලය රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/07/SAMAN-RATHNAPRIYA-EDIT.mp3?_=1

 

 

 

 

 

WhatsApp Group

Skip to content