ප්‍රමුඛ පෙළේ Tiktok ගිණුම් කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැනි පුද්ගලයින්ගේ ගිණුම් ඒ අතරට අයත් වනවා.

Tiktok ප්‍රහාරයේ කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි කර නොමැති අතර සන්නාම සහ ප්‍රසිද්ධ ගිණුම් කිහිපයක් හැකර්වරුන් විසින් ඉලක්ක කර ඇති බව පමණක් තහවුරු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content