ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග් ලොබියුලින් සකස් කිරීමට රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට වාර්තාවී ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේෂ් මහතා සඳහන්  කලේ  ඊට අදාළ රුධිරය ලබාගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාද අවසර ලබාදී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/RAVI-KUMUDESH-EDIT-.mp3?_=1

මේ අතර ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග් ලොබියුලින් එන්නත් කුප්පි රෝගීන්ට නිර්දේශ කළ කමිටුවට  ඊට අදාළ  කිසිදු විශේෂඥයෙකු සිට නොමැති බවයි  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2023/11/CHAMIL-SANJEEWA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content