ප්‍රමිතයෙන් තොර ඖෂධ ගෙන්වීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක බව ජාතික ජන බලවේගය පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව ඖෂධ ගෙන්වා ඇති බවයි.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී නලීන්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/07/NALINDA-JAYATHISSA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content