හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා:8*පිහිටුවා ගනු ලැබීයග

පෙරළියක ඇරඹුම එම සන්ධානයේ මැතිවරණ තේමාවයිග

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විස්සකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග එහිදී ගිවිසුම් ගතවියග

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති සහ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක ලෙස ව්‍යවසායක මොහාන් පෙරේරා මහතා පත් කරනු ලැබ සිටීග

මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ ආචාර්ය සුරේෂ් ගංගාදරන් මහතායග

WhatsApp Group

Skip to content