අද දහවල් කාලයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් ඊට හේතු වූ බව සඳහන්.

කෙසේ වෙතත් අද පස්වරුව වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකි වන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content