බස්නාහිර, සබරගමුව ඇතු`ඵ ප්‍රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ, අද දිනයේ කාලගුණ තත්ත්වය සහ සුළං තත්ත්වය පිළිබද පැහැදිලි කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.

https://www.vnews.lk/storage/2023/09/MALITH-FERNANDO-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content