අලුත්වැඩියාවක් හේතුවෙන් අද දිනයේදී ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව අද පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා පැය 09ක කාලයක් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජාල සැපයුම අත්හිටුවනු ඇති.

එහිදී මුරුංගන් නගරය, මන්නාරම නගරය හා ඒ අවට ප්‍රදේශය, පල්ලිමුනෙයි, එලුත්තූර්, තෝට්ටවේලි, එරුකක්කලම්පිඩි, වංකාලෙයි, අඩම්පන්, තිරුකේදීස්වරම්, නාගතාල්වූ සහ සිරුතෝප්පු යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

WhatsApp Group

Skip to content