ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

ඒ අනුව හෙට රාත්‍රි 08 සිට පසුදා උදෑසන 06 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි ජල සම්පාදනය මණ්ඩලය නිවේදනය කළේ.

රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content