ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.

ලබන 6 වෙනිදා සිට ඒ සඳහා අවස්ථාව ලැබෙන අතර සෑම අපේක්ෂකයෙකුටම විනාඩි පහළොව බැගින් අවස්ථා තුනක් හිමි වන බව සඳහන්.

කාලය වෙන් කර ගැනීම සඳහා කුසපත් ඇදීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පසුගියදා පැවැත්වුනා.

WhatsApp Group

Skip to content