ප්‍රතිපත්තිමය නව සන්ධානයක් ගොඩනැගිම පිළිබද ඉදිරියේදී විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බව නිදහස ජනතා සභාව පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ එහි එක් පියවරක් ලෙස ඊයේ දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කළ බවයි.

නිදහස් පක්ෂය සමග පැවති සාකච්ඡා සාර්ථක වු බවයි ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/DALAS-EDIT.mp3?_=1

මෙම අවස්ථාවෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මෙලෙස මාධ්‍යට අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/08/MAITHRIPALA-SIRISENA-EDIT-.mp3?_=2

 

WhatsApp Group

Skip to content