සන්නද්ධ කල්ලියක් විසින් ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි සුඛෝපභෝගී වෙළදසැලකට කඩා වැදී ඩොගර් මිලියන 11කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩා කොල්ල කා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම වෙළදසැල තුළ සුඛෝපභෝගී ස්වර්ණාභරන සහ ඔරලෝසු තිබී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

මෙහිදී කිසිදු පුද්ගලයෙකුට තුවාල වී නොමැති බව එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content