බ්‍රිතාන්‍ය රජය මගින් ප්‍රංශයට පවුම් මිලියන 500ක මුදලක් ලබා දී තිබෙනවා.

ඒ නීතිවිරෝධි සංක්‍රමණිකයින් පැමිණිම වළක්වා ගැනීම සදහායි.

පැරිස් නුවර පැවති සමුළුවකදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රංශ ජනාධිපතිවරයා මෙම මුදල් ප්‍රදානය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content