පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව පාළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ඉදිරිපත් කර ඇති නඩු කටයුතු අවසන් වීමෙන් පසු ඒ පිළිබද සලකා බැලීමට තීරණය කළ බවයි ඔහු සදහන් කළේ.

මේ අතර මෙම කරුණ සම්බන්ධයෙන් පෙරේදා පැවති කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content