පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමේ සුදානමක් පවතින බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් පත් කරනු ලබන අධීක්ෂණ කමිටු සඳහා මන්ත්‍රීවරුන්ට පත්වීමේ ඇති අපහසුතාව හේතුවෙන් මෙම පියවර ගනු ඇති බවයි.

එසේ සිදුවුවහොත් ඒ තුලින් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයක් සිදුවනු ඇති බවයි ඒ මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content