පළාත් පාලන මැතිවණය දෙවන වරටත් කල් යනු ඇති බව වාර්තා වනවා.

මාර්තු මස 09 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කර තිබුණද පසුව එය අප්‍රේල් මස 25 වනදාට කල් දමනු ලැබුවා.

කෙසේ වෙතත් අප්‍රේල් මස 25 වන දින ද මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ද මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/03/TISSA-ATHTHANAYAKA-EDIT.mp3?_=1

එමෙන්ම ජාතික ජන බලවේගයේ නියෝජිත ලාල් කාන්ත මහතා පැවසුවේ ජනතාවගේ අයිතින් උල්ලංඝනය කරමින් ආණ්ඩුව මැතිවරණය කල් දමමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/03/LAAL-KANATHA-EDIT-1-1.mp3?_=2

WhatsApp Group

Skip to content