සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 113ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 312ක් රැස්කරගෙන සිටියා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යව 150ක්.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වන විට කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 162ක් ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content