වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔවුන් රට හැරයන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කරනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසුවේ ඉදිරි වසර 2 සදහා ඇස්තමේන්තු කළ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් දැනට රට තුළ සිටින්නේ සියයට 50 ක ප්‍රමාණයක් බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/06/ASHOKA-GUNARATHNA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content