පසුගිය මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබෙනවා.

මැයි මස මුල් සතිය තුළ පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයින් 28,525 ක් පැමිණ ඇති අතර ඒ අනුව මුළු සංචාරකයින් සංඛ්‍යාව 8 ලක්ෂ 13,176 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙහිදී සංචාරකයින් 5,600 ක් ඉන්දියාවෙන් ද, සංචාරකයින් 3,170 ක් මාලදිවයිනෙන් සහ සංචාරකයින් 1,888 ක් එක්සත් රාජධානියෙන්ද පැමිණ තිබෙනවා.

WhatsApp Group

Skip to content