දංඕවිට හැදල ප්‍රදේශයේ දී පස් කන්දකට යට වී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කුරුදුවත්ත, දංඹ්විට ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

පස් කන්දක් කපමින් සිටිය දී අඩි 15ක් පමණ ඉහළ සිට පස් කන්ද කඩා වැටී ඔහු එයට යට වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

WhatsApp Group

Skip to content