ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජනයකට අවතීර්ණ වී තිබුණා.

ඒ අනුව තමන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාත්මක බවයි එම සංගමය පවසන්න්

එහි සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ, ඒ අනුව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බවයි.

WhatsApp Group

Skip to content