අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ 34ක් සදහා රජය සහල් කිලෝ 10 බැගින් ලබා දී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඒ අනුව සහල් ලබාදීමේ ජාතික වැඩපිළිවෙලෙහි පළමු අදියර සාර්ථකව අවසන් වු බවයි.

එමෙන්ම අදාළ ලැයිස්තුවල පැවැති අඩුපාඩු මත මගහැරී ඇති පවුල් සදහා සහල් බෙදා දීම ද ඉදිරියේදී සිදුකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content