දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද සිට වැඩි වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ ඉදිරි දින හතර තුළ මෙලෙස වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවු වර්ෂාපතනයක් අපේක්ෂ කරන බව ද අතුල කරුණානායක මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content