පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා එළඹෙන 8 වනදා උද්ඝෝෂණයක් පැවත් වීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මුලස්තාන්යේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/06/NALINDA-JYATHISSA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content