පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු ඊයේ දිනයේ පලා ගොස් තිබෙනවා .

ඔහු හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා යොමු කර සිටි අයෙක් බවයි පල්ලෙකැලේ පොලීසිය ප්‍රකාශ කලේ .

අදාළ සිරකරු මැයි මස 28 වැනි දින නිදහස ලැබීමට නියමිතව සිටි බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියා .

 

WhatsApp Group

Skip to content