අමෙරිකාවේ බැල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු එහි රැඳී සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජෝන් කොන්රඩ් නමැති බලපත්‍රලාභී භාණ්ඩ නෞකා නියමුවාට අමතරව සෙසු කාර්ය මණ්ඩලය ඉන්දීය ජාතිකයන්ගෙන් සමන්විත බව මුලදී වාර්තා වූ නමුත්, එහි ඉන්දීය ජාතිකයන් 20 දෙනකු සහ ශ්‍රී ලාංකික ජාතිකයකු සිටින බව අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය පසුව තහවුරු කළ බව BBC පුවත් සේවය වාර්තා කර තිබේ.

WhatsApp Group

Skip to content