පරිඝණක අපරාධ සිදුවීම් පිළිබඳ ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසුවේ මේ වසර තුළදී ඊට අදාළව පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අද කෙළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී ජයනෙත්සිරි මහතා මේ බව අනාවරණ කළා.

ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ මුල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/06/JAYANETHTHI-EDIT-01.mp3?_=1

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වෙළද දැන්වීම් මගින් සිදුකරන මුල්‍ය වංචා පිළිබදව ද සහකාර පොලිසි අධිකාරි ජයනෙත්ති මහතා අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/06/JAYANETHTHI-EDIT-02.mp3?_=2

 

WhatsApp Group

Skip to content