2024 දෙසැම්බර් 15 වැනිදා දක්වා පරාටේ ක්‍රියාත්මක කිරීමේ නීතිය තාවකාලිකව නවතා දැමීමට නීතිපතිවරයාගේ අවසරය ලැබී තිබෙනවා.

ඒ අනුව එය ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content