මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී ටී-56 ගිනි අවි පතරොම් 2 ක්, පිස්තෝල පතරොම් 2 ක් සහ ටී – 56 ජීව පතරොම් 144 ක් සොයාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content