පකිස්ථානයේ නගර රැසක වෙළෙඳුන්, සිය වෙළෙඳසැල් සහ කඩ සාප්පු වසා දමමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති විදුලිය බිල්පත් ගාස්තු සහ බදු හේතුවෙනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ.
පකිස්ථානය මේ වන විට දැඩි මූලය අර්බුධයකට ලක්ව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content