පකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චි නගරයේ පසුගිය දින 16 තුළ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ කර්මාන්තශාලාවල විෂ රසායන ද්‍රව්‍ය – පරිසරයට මුදා හැරීම හේතුවෙන්.

මිය ගිය පිරිසෙන් 15 දෙනෙකු දරුවන් බවයි කරච්චි බලධාරීන් පවසන්නේ.

සින්ද් පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ වැඩි පිරිසක් පෙනහළු ආශ්‍රිත රෝගවලට ලක්ව ඇති බවයි.

WhatsApp Group

Skip to content