ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා එම තනතුරින් ඉවත් කිරීම විශාල පාවා දීමක් බව නිදහස ජනතා සන්ධානයේ නායකයින් පවසනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කෙරුණු දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ සාකච්ඡාවකට එක් වෙමින් එම සන්ධානයේ නායකයින් මේ බව සඳහන් කළා.

මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/09/WIMAL-EDIT.mp3?_=1

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

https://www.vnews.lk/storage/2023/09/GAMMANPILA-EDIT.mp3?_=2

මේ අතර තමා පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.

 

https://www.vnews.lk/storage/2023/09/DAYASIRI-EDIT.mp3?_=3

 

 

WhatsApp Group

Skip to content