කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ පංචායුධ සහ කරාබු ගලවා අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පෙරපාසලේ ගුරුවරියන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකාරියන් ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

සොරකම් කළ පංචායුධ හා කරාබු ස්වර්ණාභරණ අලෙවිසැල් වෙත අලෙවිකර තිබියදී සොයා ගැණුනා.

WhatsApp Group

Skip to content