නොරෝච්චෝල මාම්පුරිය ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ ත්‍රි රෝද රථයක් හා යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරීන් තුවාල ලබා ඇත්තේ නොරෝච්චෝල මාම්පුරීය ප්‍රදේශයෙ ත්‍රි රෝද රථ රියදුරකු හා කල්පිටිය ප්‍රදේශයෙ යතුරු පැදි කරුවන් සිව් දෙනෙක් බව සඳහන්.
ඔවුන් ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content