නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු අවසන් නමුත් කඩිනමින් ජාතික පද්ධතියට එක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා

ජල විදුලි උත්පාදනය අවශ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වීම තුළ මෙම තීරණය ගත් බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ,

නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කරන්නේ නම් ඒ සඳහා භාවිත වන ගල් අඟුරු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවයි ඒ මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content