නඩත්තු කටයුතු සදහා අක්‍රීය කළ නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.

එමගින් මෙගා වොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති.

එමෙන්ම කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයද ලබන මස 16 වන දා ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content