නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට නියමිතයි.

පසුගිය කාලය තුළ වෛද්‍යවරු රැසක් සේවය අතහැර විදෙස්ගත වූ බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

මේ අතර වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය ද සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේ වන විට දැඩි අර්බුදකාරි තත්ත්වයක් එම රෝහල තුළ මතුව ඇති බවයි.

 

https://www.vnews.lk/storage/2023/09/G-.WIJESOORIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content