අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ අනන්‍යතාව තරහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයාද ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලීසිය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content