නුතන දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ පවතින දුෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/10/ANURA-KUMARA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content