නුවරඑළිය ,ටොප්පාස් ,කොඩිගහ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් 40දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බස් රථයේ රියදුරු ඇතුළු තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය සදහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් සදහා ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් සිටි අවන්හලක සේවකයින් පිරිසක් .
බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content