පලස්තීනයට අයත් ප්‍රදේශයන්හි ඊශ්‍රායලය සිදු කරන නීති විරෝධී ජනාවාස ඉදිකිරීම් වහාම අත්හිටුවන ලෙස ජගත් සංවිධානය ඊශ්‍රායලයට දැනුම් දී තිබෙනවා.

ඊශ්‍රායලයේ නීතිවිරෝධී ජනාවාස ඉදිකිරීම්, ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් හා මතභේද ඉහළ යාමට හේතු වී ඇති බවටයි ජගත් සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටේරස් පවසන්නේ.

ඒ හේතුවෙන් දැනට සිදු කරන ජනාවාස ඉදිකිරීම් වහාම අත්හිටුවන ලෙසයි ඔහු ඊශ්‍රායලයට දැනුම් දී ඇත්තේ.

 

WhatsApp Group

Skip to content