කැනඩාවේ කර්මාන්තශාලාවක රැකියා දෙනවා යැයි පවසමින් මිලියන ගණන් වංචා කළ මිනිස් ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ තිහාරිය ප්‍රදේශයේ දී එම ජාවාරම්කරු අත්අඩංගුවට ගත බවයි.

මෙවැනි ස්ථාන හෝ පුද්ගලයින් පිළිබඳව දැනුම්දෙන ලෙසත් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ දුරකථන අංක 011 2 864 241 හෝ 011 2 864 123 අමතන ලෙසයි එම කාර්යාංශය මහජනතාවට දැනුම් දෙනු ලබන්නේ,

එමෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්‍ෂණික දුරකථන අංකය මේ සඳහා පැය විසි හතර පුරාවට ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content