නීතිවිරෝධී ලෙස මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 1,732 දෙනෙකු යළි මෙරටට එවීමට පියවර ගෙන තිබෙනවා.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙලෙස යලි මෙරටට එවිමටයි තීරණය කර ඇත්තේ.

පසුගිය මාර්තු මස 01 වනදා සිට අප්‍රේල් 31 වනදා දක්වා මැලේසියානු රජයේ සංක්‍රමණික නැවත ගෙන්වාගැනීමේ වැඩසටහන සමඟ සම්බන්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

විවිධ දුෂ්කරතා මැද මැලේසියාවේ අතරමංවූ සංක්‍රමණිකයන් 124 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත්.

WhatsApp Group

Skip to content